පෙරළිකාර නව නිපයුමක් සිදුකිරීම මගින් එතෙක් විදේශයන්ට ඇදී ගිය විශාල මුදලක් අප රට වෙත, ඉතිරිකර දුන් නව නිර්මාණකරුවකු ඇගයීම සදහා ඔබත් Flexi ඇන්ටනාවක්ම මිලදී ගන්නා ලෙස ඉල්ලමු. * ඇන්ටනාව සහ බූස්ටරය සඳහා වසර දෙකක වගකීම Two year warranty for antenna and booster (වයර් සඳහා සහ භොතික හානි සඳහා වගකීයනු නොලැබේ) (Not responsible for wires and physical damage) *ජීවිත කාලයටම පවතින සේවා වගකීම ( Lifetime service warranty) *සෑහීමට පත්නොවේ නම් මුදල් ආපසු ගෙවීම ( Refund if not satisfied) වත්මන් සමාජයේ බටපොල ඇන්ටනාව ලෙස පොදුවේ හැදින්වෙන මෙම ඇන්ටනා වර්ගය නව නිපැයුමක් ලෙස ඉදිරිපත් කරන ලද්දේ බටපොල ග්‍රාමයෙහි පදිංචි පද්මානන්ද මලවිගේ මහතා විසිනි. මෙම විප්ලවීය නව නිපැයුම සිදුකල පද්මානන්ද මලවිගේ මහතා වෘත්තියෙන් ගුරුවරයකු වන අතර විදුලි උපකරණ සම්බන්ධව සහජ කුසලතාවයන් සහිත පුද්ගලයෙකි.1980 දශකයෙහි ගුවන් විදුලි හා රූපවාහිනී යන්ත්‍ර භාවිතය පිළිබඳව හා අඵත්වැඩියාව පිළිබඳව පැවති ඉල්ලුම නිසා රැකියාවට අමතර...